Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.
Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.
මේක A/L කරන ඔයාලට වෙනස්ම Game එකක් වේවී! මේ ගේම් එක Organic chemistry වලට ආස අයට වගේම Boring සහ එපා උන අයටත් ආසාවෙන් play කරන්න පුලුවන් විදියට තමයි හදලා තියෙන්නෙ... Organic chemistry ගොඩදාගන්න පුලුවන් ලේසිම සහ එකම ක්‍රමය තමයි පුලුවන් තරන් පරිවර්තන කරලා practice වෙන එක. ඒ practice එක නැතුව ඔයාට කොච්චර හොදට organic theory පුලුවන් උනත් exam එකකට ගියහම පරිවර්තන ප්රශ්නය කරගන්න අමාරු වෙනවා..මොකද ඔයාට පරිවර්තන කරලා practice එකක් නෑ.. අන්න ඒ practice එක ගන්න තමයි අපි මේ game එක හදලා තියෙන්නෙ...
මේ ගේම් එක ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා:
ඔයාට මේ ගේම් එක ඇතුලෙදි බේසික් එකේ ඉදන් ඇඩ්වාන්ස් ලෙවෙල් එක දක්වා ක්‍රමානුකූලව තමයි ප්‍රශ්න තියෙන්නෙ.. අච්චාරුව වගේ ප්‍රශ්න දාලා නෑ...
පරිවර්තනයක් කරලා ඉවර උනාට පස්සෙ ඔයාට ඒ level එකේ කරපු පරිවර්තනය ආයෙම කරන්න සහ කරපු පරිවර්තනයෙ ව්‍යුහය බලාගන්නත් පුලුවන්.
ඔයා කරන හැම පරිවර්තනයකටම points ලැබෙනවා. ඒ points වලින් ඔයාගේ Rank එක වැඩි කරගන්න පුලුවන්..
ඔයා Earn කරන Rank Points අනුව Leaderboard එකේ ඔයාගෙ නම පෙන්නනවා...
මේ ගේම් එක ඇතුලෙ ඔයා පරිවර්තන කරන විදිය අනුව ඔයාට Rewards ලැබෙනවා... ඔයාට විවිධ frames and Avatars වගේ දේවල් මේවගෙන් ලබාගන්න පුලුවන් වගෙම මේ දේවල් Leaderboard එකේ අනෙක් අයටත් පේනවා!
තව ගොඩක් දේවල් මේකෙ තියෙනවා... දාගෙනම බලන්න...
Forsaken Characters Ranked: Tier List Update 2025
How to Use Cheats in Balatro (Debug Menu Guide)
State of Play Reveals Exciting Updates: PlayStation February 2025 Showcase
Infinity Nikki – All Working Redeem Codes January 2025
Roblox: Obtain Secret Codes for January 2025 (Updated)
Pokémon GO Raids in January 2025
Wuthering Waves: Redeem Codes for January 2025 Released!
LEGO Ninjago Sets Top the Charts (2025)
2024 Perfect Dark Demo Mostly Real, Dev Confirms
Dec 27,2025
Pixel Runners: Time Shift Now on Android
Dec 27,2025
Nintendo Switch 2 Secondhand Buyers Warned of Anti-Piracy Bricks
Dec 27,2025
Madoka Magica Magia Exedra adds 5-star Kioku Holy Mami
Dec 26,2025
A Plus Japan, Crunchyroll Unveil Mirren: Star Legends (Note: "on Android" was removed to keep within 50 characters while maintaining key info.)
Dec 26,2025
Streamline your social media strategy with our curated collection of powerful management tools. This guide features popular apps like TikTok Studio for content creation and analytics, Instagram for visual storytelling, Facebook Gaming for live streaming, Twitter Lite for efficient tweeting, and more. Discover how Likee, WorldTalk, Quora, Moj, Amino, and Live.me can enhance your social media presence and help you connect with your audience. Learn tips and tricks to manage multiple platforms effectively and maximize your reach. Find the perfect tools to boost your social media success today!
Live.me
WorldTalk-Date with foreigners
Facebook Gaming
Instagram
Likee - Short Video Community
Quora
Twitter Lite